page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණ සිටිනවා.

ඒ,රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ද එම ස්ථානය අවට රැඳී සිටිමින් කළු පටි පළඳා විරෝධතාවක් ද පැවැත්වීමට සුදානමින් සිටිනවා.

පොලිසිය ජල ප්‍රහාරක රථ සහ කැරළි මර්ධන රථද එම ස්ථානයේ රඳවා ඇති බවයි දක්නට ඇත්තේ.

Check Also

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!