page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන්න හිටපු ළමයාගේ ගෙදරට ගිනි තියලා…

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන්න හිටපු ළමයාගේ ගෙදරට ගිනි තියලා…

පහේ ශිෂ්‍යත්ව කඩඉමකට තව නොබෝදිනකින් මුහුණදෙන දැරියකගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඇයගේ නිවසට ගිනි තැබීමේ පුවතක් පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් ඊයේ වාර්තාවුණා.

කළක පටන් පවුල සමග ආරවුලක් ඇති කරගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු නිමාෂි කාව්‍යා නැමති මෙම දැරියගේ නිවසට ඊයේ ගිනි තබා තිබුණේ ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවකයි.

ගින්නෙන් තමන්ගේ තම පොත්පත් සියල්ල විනාශ වී තිබෙනවා.මේ ඒ පිළිබඳව හෙළිදරව්වක්.

සිදුවීමට අදාල වීඩියෝව පහතිත් බලන්න.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන්න හිටපු ළමයාගේ ගෙදරට ගිනි තියලා…

Posted by SLRC News on Tuesday, August 15, 2017

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!