page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / අතින් ටයිප් කරපු කාලේ ඉවරයි.. සිංහල කතා කරද්දී ඔටෝම ටයිප් වෙනවා

අතින් ටයිප් කරපු කාලේ ඉවරයි.. සිංහල කතා කරද්දී ඔටෝම ටයිප් වෙනවා

ගූගල් සමාගම අලුත්ම සොයා ගැනීමක් කරලා තියෙනවා. මෙය හඳුන්වා ඇත්ත වොයිස් ටයිපින් සේවාව යනුවෙන්.

එමගින් සිදුවන්නේ කතාකරන වචන ගූගල් හරහා සටහන් සටහන් වීමයි.

මෙමගින් සාමාන්‍යයෙන් යතුරුකරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බවටයි වාර්තා වන්නේ.

මෙම සේවාව Gboard යන යෙදුම භාගත කිරීම මගින් නොමිලේ ලබාගත හැකියි.

කෙහොම වුනත් මේ සේවාව භාෂා 30ක් යටතේ ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.විඩියෝව පහතින් නරඹන්න

ඉතින් මේ ගැන හැමෝම දැනුවත් කරන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!