page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඩේටා ගැන දැන් බය වෙන්න එපා! අන්තර්ජාල බදු අඩුවෙයි – සම්පූර්ණ විස්තරේ මෙන්න

ඩේටා ගැන දැන් බය වෙන්න එපා! අන්තර්ජාල බදු අඩුවෙයි – සම්පූර්ණ විස්තරේ මෙන්න

අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙය ලබන සැප්තැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.

අන්තර්ජාල බදු වැඩි කිරීමට පසුගිය වසරේ පියවර ගැණුනු අතර සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව එහිදී පැවසුනා.

එම බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවුණා.

හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!