page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක්මෙ | මෙම පුද්ගලයාව ඔබත් හදුනනවා ද?

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක්මෙ | මෙම පුද්ගලයාව ඔබත් හදුනනවා ද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ හෙලමින් එතුමන් පිලිබදව තොරතුරු රැස් කිරීම් සදහා පොලිසිය විසින් පිරිසක් යොදවා එතුමන් හමුවෙන පිරිස් පිලිබදව පවා විස්තර ලබා ගනිමින් සිටින බවත් ඕනෑම මොහොතක හිටපු ජනපතිවරයා හිටි හැටියේ අතුරුදන් කරවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමාජ ජාලා වෙඩ් අඩවි වාර්තා කරයි.

මිට දින දෙකකට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ගේ හිතවතෙකු මුණ ගැසීම සදහා ගිය අවස්ථාවක සැක කටයුතු ලෙස හැසිරුණු ගුරුදෙනියේ පදිංචි දොන් ග්ර්ලින් නම් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරි හෙළිවී ඇති අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් පිළිබද වාර්තාව සෑම සතියකම ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් උපදෙස් දී ඇති බවත් තමන් සිදු කරන්නේ රාජකාරිය බවත් පවසා සිය රාජකාරි හැදුනුම්පත හා පුද්ගලික හැදුනුම්පත ද පෙන්වා ඇති බවටත් එම වෙඩ් අඩවි තවදුරටත් වාර්තා කරයි

Check Also

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි – ඉදිරිය තීරණාත්මකි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!