page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mangala Samaraweera / ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බදු අඩු කරන ලද වාහන වල නව මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බදු අඩු කරන ලද වාහන වල නව මිල ගණන් මෙන්න

එංජින් ධාරිතාව සීසී 150ට අඩු ජපන් මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු කරන ලදි.

ඒ අනුව එංජින් ධාරිතාව අනුව මිල ගණන් නියම කරන අනුව ඉදිරියේ දී රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා යතුරුපැදි මිල ගණන් පහළ යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා දැනට රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවති නිෂ්පාදිත බදු මුදල අද දින අත්සන් තබන ලද ගැසට් නිවේදනය අනුව රුපියල් ලක්ෂ 3 කින් අඩුවන බවත් ඒ අනුව එම වාහන සඳහා තිබු බදු මුදල රුපියල් ලක්ෂ 7 ක් පමණ වන බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

මේ තත්වය යටතේ මෝටර් සයිකල්, සැහැල්ලු ලොරි රථ වල මිල සහ අන්තර්ජාල සේවා ගාස්තු සැලකිය යුතු ලෙස පහළ බසින බව වෙළඳ පොළ ආරංචි මාර්ග දන්වා සිටී.

සැවොම දැනුවත් කරන්න හැකිතාක් පහතින් ශෙයාර් කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!