page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / දළදා මාලිගාවට මියන්මාරයෙන් තෑගි ලද මහා ඇත් රජු ලක්දිවට සැපත් වේ! – විඩියෝ

දළදා මාලිගාවට මියන්මාරයෙන් තෑගි ලද මහා ඇත් රජු ලක්දිවට සැපත් වේ! – විඩියෝ

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වූ සම්බන්ධතා තවත් ශක්තිමත් කරමින් මෙරටට ඇතෙකු පරිත්‍යාග කිරීමට එරට කටයුතු කර තිබේ.

ඩයනමික් ඕෂන් 18 නෞකාවෙන් ඊයේ ත්‍රීකුණාමල වරායට ගොඩබෑ මෙම ඇතාගේ අද සිට නවාතැන වනුයේ මහනුවර ඇත් ගාලයි.

උස අඩි 8 ක් වන මෙම ඇතාගේ වයස අවුරුදු 24ක්.

ඇත් රජු ලංකාවට රැගෙන ආ අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

මියන්මාරයෙන් ගොඩබෑ ඇත් රජු

මියන්මාරයෙන් ගොඩබෑ ඇත් රජු#lka #Elephant #News1st

Posted by Newsfirst.lk on Friday, August 18, 2017

හැමෝටම බලන්න ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!