page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / අව්වට පිච්චුනු ඔබේ හම සුදු කරනගන්න නිවසේදීම කරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

අව්වට පිච්චුනු ඔබේ හම සුදු කරනගන්න නිවසේදීම කරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්.

සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා සමහර වේලාවට වැසි කාලගුණයක් පවතිනවා.

අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙඅත් කළු වුනාම කරන්න පුළුවන් සරල ප්‍රතිකර්මයක් ගැනයි.

හොදයි යාළුවනේ අපිට මේ වැඩේට ඕනි වෙනවා.

1.කඩල පිටි මේස හැඳි 1

2.මී පැණි තේ හැඳි 1

3.කිරි තේ හැඳි 2 හා කෝමාරිකා

හරි එහෙනම් පහත වීඩියෝ එක නරඹලම මෙම සරල ප්‍රතිකර්මය කරන හැටි දැනගන්න.

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

කොන්ඩේ පීරනකෝට කෙස් ගැලවෙනවාද? හිස්හොරි වලින් වද විදිනවා ද?

හිසකෙස්වල ස්වභාවය අනුව අපට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට යම් යම් උපදෙස් අනුගමනය කළ හැකියි. හිසකෙස්වල ස්වභාවය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!