page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ගෑණුන්ට ගහන්නේ නෑ, උබලාට බෑ රජකාලේ ඉදන් නාපු වැව නවත්තන්න – වීඩියෝ

ගෑණුන්ට ගහන්නේ නෑ, උබලාට බෑ රජකාලේ ඉදන් නාපු වැව නවත්තන්න – වීඩියෝ

පවුල් හත්දහක් පමණ බීමට ජලය ලබා ගන්නා තිසා වැවෙන් නෑමට විරුද්ධ වීම නිසා හාමුදුරුනමක් ගමේ කාන්තාවන්ට නින්දිත ලෙස බැන වදින වීඩියෝවක් ඔවුන් විසින් මුදා හැර තිබෙනවා.

රජරට මිනිසුන්ට ජල බිදක්වත් නොමැති නිසා වැව් වල ස්නානය සීමා කර තිබෙනවා. එයට ගරු කල නොහැකි බුද්ධ පුත්‍රයන් සෑබෑ සිල්වතුන්ද යන්න නැවතත් ප්‍රශ්න කිරීමට සිදුවනවා.

ගෑණුන්ට ගහන්නේ නෑ. පොන්න වැඩ යකෝ. ජනධිපතිට කියපන් මං නෑවා කියලා. වීඩියෝ කරන්නේ ඕක දාපන් ෆේස්බුක් එකේ වැනි වචන කියමින් මේ සංඝයා බැනවදින ආකාරයක් මේ වීඩියෝවේ දැක්වෙනවා.

ගමේ මිනිසුන් විසින් සමාජ ජාලවලට මුදාහැරපු වීඩියෝව පහතින්.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!