page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / සුව අරණ / සෙම් ගෙඩි එක දවසින් සුවකරන ස්වභාවික ඖෂධයක් මෙන්න

සෙම් ගෙඩි එක දවසින් සුවකරන ස්වභාවික ඖෂධයක් මෙන්න

උගුර අවහිර වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ස්ට්‍රෙප්ටොකොකස් බැක්ටීරියාවයි. එය බහුලව දැකිය හැකි වන්නේ කුඩා ළමුන් තුලයි. එහි ප්‍රධානම රෝග ලක්ෂණ වන්නේ උගුරේ වේදනවා සහ ඉදිමුමයි.

සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ මේ සඳහා භාවිතා කරන අතර, අපි දැන් ඔබට කියන්න යන්නේ ඉතාමත් ලේසියෙන් සහ ඉක්මනින් බැක්ටීරියා සමඟ සටන් වැදිය හැකි ස්වාභාවික ඖෂධ කිහිපයක් ගැන කියලා දෙන්නයි.

මී පැණි
මී පැණි වල හොඳ ප්‍රතිජීවක සහ ඉඳිමුම් පාලනය කල හැකි ගුණයක් පවතී. ඒ ගුණය නිසා ඉඳිමුම, වේදනාව සහ ආසාධනය වීම් මැඩපවත්වයි. මී පැණි මඟින් ඉක්මන් සුවයක් ද අත්පත් කරගත හැකිය.

විටමින් C සහ දෙහි යුෂ
දෙහි වල විටමින් C බහුල වන අතර එය බලසම්පන්න ප්‍රතිජීවකයක් ද වේ. විටමින් C අසාධන සඳහා ප්‍රතිකාරයක් වන අතර, එය උගුරේ වේදනාවද සමනයකට පත් කරයි. දෙහි යුෂ හා මී පැණි මිශ්‍ර කර පානයක් සාදා පානය කිරීමෙන් උගුරේ වේදනාවට ඉක්මන් සුවයක් ලබාගත හැකිය.

අත්‍යවශ්‍ය තෙල් වර්ග
කුරුඳු තෙල් මෙලෙස ඉක්මන් සුවයක් ලබා දෙන තෙල් වර්ග වේ.

මේ තෙල් වර්ග භාවිතයෙන් පහත ප්‍රතිකාරය ද සාදා ගත හැකිය
ඉහත සඳහන් කල තෙල් වර්ග වලින් කිහිපයක් ගෙන එක් තෙල් වර්ගයකින් බින්දු පහ බැගින් ජලය සමඟ එක් කරන්න. ඉන්පසු එම මිශ්‍රණය බඳුනකට දමා විනාඩි 10 ක් පමණ ලිපෙහි තබන්න. ඉන්පසු එයින් එන හුමාලය විනාඩි 10-15 අතර ආශ්වාස කරන්න. මෙය දිනකට ඔබට කැමති වාර ගණනක් භාවිතා කල හැකිය.

ඇපල් විනාකිරි
ආසාධන සඳහා ඵලදායී ස්වාභාවික ඖෂධයක් ලෙස ඇපල් විනාකිරි හැඳින්විය හැක. ඇපල් විනාකිරි මේස හැඳි 3ක් සමඟ ජලය අවුන්ස 8 ක් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණයෙන් තම උගුර සෝදා හරින්න. ඔබට සුවයක් එසැනින් දැනෙනු ඇත.

රට ගම්මිරිස්
රට ගම්මිරිස් තේ හැඳි එකක් සමඟ පොල් කිරි කෝප්ප භාගයක් හෝ ඔලිව් තෙල් කෝප්ප භාගයක් මිශ්‍ර කර එය උගුරේ අලේප කිරීමෙන් උගුරේ වේදනාව සමනය කල හැකිය. මාංශ පේශි ලිහිල් කිරීමට හා ආසාධන වලින් උගුර ආරක්ෂා කර ගැනීමට ද මෙය භාවිතා කල හැකිය.

මේ නිසා ඔබට තව දුරටත් ප්‍රති ජීවක ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැත. පහසු සහ ඉක්මන් ආකාරයට ස්වාභාවික ඖෂධ යොදා ගෙන ඔබට නිවසේදීම ප්‍රතිකාර සාදා ගත හැකිය.

මිතුරන්ට දැන ගන්න share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!