page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / වාහන තමන්ට ඕනි ඕනි විදයට මොඩිෆයි කළොත් දඩය රුපියල් 50,000 යි

වාහන තමන්ට ඕනි ඕනි විදයට මොඩිෆයි කළොත් දඩය රුපියල් 50,000 යි

මොටර් රථ ආඥා පනතේ 19(ආ) වගන්තිය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.

එසේම මෙකී 19(ආ) වගන්තිය ක්‍රියාත්මක වීමත් සමග රථ වාහන අලංකරණය මෙන්ම නවීකරණය කිරීමද දඩුවම් ලැබිය හැකි වරදක් වන බව යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ ලේකම් චිරන්තන අමරසිංහ පවසන්නේ ය.

එහෙත් එම ආන්දෝලනාත්මකක පනත හදිසියේ ගෙන ආවක් නොවේ. එය 1960 දශකයේ සිට ශ්‍රී ලංකාවේ බලාත්මකව පවතින්නක්. නමුත් මෙතුවක් කල් එය ක්‍රියාත්මක කිරීමට නැතහොත් එය උල්ලංඝනය කරන්නන්ට පොලීසිය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ නැත.. සැබැවින්ම එය මොටර්රථ පනත තුල අක්‍රීයව පැවැතුණි.

පොලීසය විසින් දැන් දැන් නවීකරණය කරන ලද වාහන, යතුරුපැදි ආදිය අත්තඩංගුවට ගෙන දඩ නියම කිරීමට පටන්ගෙන ඇත. යතුරු පැදි ධාවන කරුවන්ගේ සංගමය ඊට එරෙහිව පළමු වෙඩි මුරය පසුගිය දා දල්වනුයේ ඒ නිසා ය.

1977න් පසු රට තුළ වාහන භාවිතය වේගයෙන් ඉහළ ගිය අතර ඒ සමගාමීව උප සංස්කෘතිනි ගණනාවක්ද රට තුළ ක්‍රියාත්මක වන්නට විය. වාහන අලංකරණයද අයත් වනුයේ උප සංස්කෘතිනින් ගොන්නටය. ඒ වගේම රටේ විශාල පිරිසක් වාහන අලංකරණයට  හා නවීකරණය කිරීමත් තම වෘතීය කරගෙන සිටී.

මොටර් රථ පනතේ මෙකී 19(ආ) වගන්තිය හිටි හැටියේ ක්‍රියාත්මක කිරීමට යෑමෙන් වාහන හිමියන් පමණක් නොව මෙලෙස වාහන අලංකරණය කරන්නන්ද අසීරුතිවයට පත් වෙමින් සිටි

හැමෝටම දැනගන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා

Check Also

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!