page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / තම මවට අතවර කළ 22 හැවිරිදි පුතාට අන්තිමට වෙච්චි දේ..

තම මවට අතවර කළ 22 හැවිරිදි පුතාට අන්තිමට වෙච්චි දේ..

විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර ගල්කඩවල මල්වතුඔය පාර ලිපිනයේ පදිංචි එල්.එස්.ටී.සචිත් ලක්ෂාන් ජයම්පති නමැති තරුණයෙකි. ඔහු විවාහකයෙකු වන අතර මීට මාස දෙකකට පෙර බිරිඳද ඔහු හැර වෙන්ව ගොස් ඇත.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!