page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / 2017 ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද? දැන්ම බලන්න මෙතැනින්

2017 ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද? දැන්ම බලන්න මෙතැනින්

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත සකස් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙයට අමතරව 2016 ඡන්ද හිමි නාම ලේඛනය සහ ඉන් ඉවත් කරන හා අලුතින් ඇතුළත් කරන නම් පිළිබඳ විස්තර අදාළ ග‍්‍රාම නිලධාරි කාර්යාලවලදී පරීක්ෂා කළ හැකිය.

මේ මඟින් 2017 න්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවට පරීක්ෂා කළ හැකිය.

ඉදිරි ඡන්ද විමසීම්වලදී ඡන්දය භාවිත කළ හැක්කේ 2017 නාමලේඛනයේ නම් ඇතුළත් තැනැත්තන්ට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

2017 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති නම් වහාම අදාළ මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙස වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන්ගේන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

☛2017 ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද කියා මෙතැනින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!