page hit counter
Monday , December 18 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයට මංගල සීනු හැඬවෙයි – Photos

ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයට මංගල සීනු හැඬවෙයි – Photos

ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නෙකු වූ අකිල ධනංජය ඊයේ (23) මොරටුවේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී විවාහ දිවියට පිවිසුණා.

ඔහු අද අත ගත්තේ නෙතාලි ටෙක්ෂිනි සමගින්.

දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් තැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් විසින්..

ඡායාරූප පහතින්….

මේ දෙපළට අපිත් හදවතින්ම සුබ පතමු.

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!