page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඔබේ සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය අන්තර්ජාලය ඔස්සේ දැන් බලාගන්න

ඔබේ සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය අන්තර්ජාලය ඔස්සේ දැන් බලාගන්න

ඔබේ සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය අන්තර්ජාලය ඔස්සේ දැන් බලාගැනීමට පහසුකම මහබැංකුව විසින් සලසා දී ඇත. පහද දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ඔබට එය පරීක්ෂා කරගත හැකිය.

☛මෙතැනින් බලන්න☚

Registration Form එක ගන්න මෙතැනින්

2017 ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත සකස් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙයට අමතරව 2016 ඡන්ද හිමි නාම ලේඛනය සහ ඉන් ඉවත් කරන හා අලුතින් ඇතුළත් කරන නම් පිළිබඳ විස්තර අදාළ ග‍්‍රාම නිලධාරි කාර්යාලවලදී පරීක්ෂා කළ හැකිය.

මේ මඟින් 2017 න්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවට පරීක්ෂා කළ හැකිය.

ඉදිරි ඡන්ද විමසීම්වලදී ඡන්දය භාවිත කළ හැක්කේ 2017 නාමලේඛනයේ නම් ඇතුළත් තැනැත්තන්ට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

2017 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති නම් වහාම අදාළ මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙස වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන්ගේන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

☛2017 ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද කියා මෙතැනින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!