page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල උඩින් වීශාල ආලෝකයක් මතුවෙයි – වීඩියෝ

රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල උඩින් වීශාල ආලෝකයක් මතුවෙයි – වීඩියෝ

පාසල් ළමුන් පිරිසකට සෙත් පිරිත් සජ්ජායනා කරමින් සිටියදී රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල උඩින් මතුවූ එළිය මොකක්ද?

මේ පිළිබදව මුහුණුපොතේ සිටින්නන් විවිද අදහස් පලකරනවා එම අදහස් පහතින්

-UB Hitigedara
මේ තෙරුවන් සරණ ගිය,මාර්ග ඵල ලාභී දිව්‍ය ලෝක වල වැඩ වසන දෙවිවරුන් ද්‍රෝණියක් වූ ධාතූන් වහන්සේලා වැඩ වසන රුවන්වැලි මහා සෑ රදුන්ට ඇති ශ්‍රද්ධාව පෙන්වු අවස්ථාවක් බව ඉතා පැහැදිලිය.අන්‍යාගමිකයන් කොතෙකුත් අවලාද නැගුවද,සියළු අපවාද උපේක්ෂාවෙන් නොසලකා හරින්නෙමි.

-Tilsly Himalaka Fernando
ස්වර්ණ මාලි දෙවිඳුව වඩින මොහෝතෙ නම් තද නිල් පාටට මැණික් දිලිසෙන විදිහට එකපාරටම එනවා පේනවා ……මේනම් වෙනත් දෙවි වරැන්ගෙ වැඩම කිරිමෙ දර්ශණයක්

-Dilhan Rahubadde Kankanange
මිනිස්සු බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේ දේශණා කල එතෙරවන මාර්ගය තියෙද්දී මෙන්න මේ වගේ Magic තමයි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ පෙන්නුවේ මේ සළායතන මවන මායාවෙන් ගැලවෙන ක්‍රමයක්. මේ වෙච්ච දේට හේතුව මෙන්න මෙහෙම පැහැදිළි කරලා තියෙනවා since වෙබ් එකක.

Halos around the sun or moon happen when high, thin cirrus clouds are drifting high above your head. Tiny ice crystals in Earth’s atmosphere cause the halos. They do this by refracting and reflecting the light. Lunar halos are signs that storms are nearby.

මේකට කියන්නෙ circular halo (22 halo) කියලා. ඉහල අහසේ තියෙන වලාකුළු වල ඇති අයිස් අංශු වලින් හිරු එලිය පරාවර්තනය සහ වර්තනය වීමෙන් මෙය ඇතිවේ. විකිපීඩියා ගිහින් halo කියල බලන්න.බොහෝවිට මේක දැක්කා කියන්නෙ වර්ෂාවක් ලඟම එන බවයි.

කෙසේ වෙතත් එම විඩියෝව පහතින් ඔබට බලන්න පුළුවන්

පාසල් ළමුන් පිරිසකට සෙත් පිරිත් සජ්ජායනා කරමින් සිටියදී රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල උඩින් මතුවූ එළිය මොකක්ද?

Posted by SLRC News on Tuesday, August 22, 2017

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!