page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / ජනතා සේවය අරබන්න ඉස්සෙල්ලාම රිංගුවේ facebook එකට – Photos

ජනතා සේවය අරබන්න ඉස්සෙල්ලාම රිංගුවේ facebook එකට – Photos

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදී කරන කටයුතු තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ලෙසින් කිරීමට සහායවීම සඳහා චීන රජයේ තිළිණයක් ලෙස ලැප්ටොප් පරිගණක 224ක් ලැබී ඇත.

ඊයේ (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැස්වීමට පැමිණෙද්දී ඒවා සභාගැබේ සෑම මන්ත්‍රීවරයෙකුගේම මේසය මත තබා තිබුණි.

මේ කටයුත්ත වෙනුවෙන් රජයේ මූල්‍ය පිරිවැයක් දරා නොමැති අතර එය චීන රජයේ විදේශ ආධාරයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව මන්ත්‍රීවරු තමන්ට ලැබුනු ලැප්ටොප් පරිඝණක වලින් අන්තර්ජාලය වෙත සම්බන්ද වී සිටිනු දැක ගත හැකි වූ අතර එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිටින විටදීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සැරිසරනු ගැලරියේ සිටි මාධ්‍යවේදියෙකු ඡායාරූප ගත කර තිබෙනවා.

එම ඡායාරූපය පහතින්

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!