page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Anura Kumara / “මොන හිගන්නෙක්ද මේ.. පට්ට හොරා” අනුර දිසානායකගෙන් රාජිත දැඩි වාග් ප්‍රහාරයක් – වීඩියෝ

“මොන හිගන්නෙක්ද මේ.. පට්ට හොරා” අනුර දිසානායකගෙන් රාජිත දැඩි වාග් ප්‍රහාරයක් – වීඩියෝ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව අදහස් පලකරමින් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය අද වනවිට අර්බුධයකට මුහුණ පා ඇති බවයි.

පාර්ලිමේන්තුව උණුසුම් කළ එම කතාව බලන්න පහතින්

අනුරගෙන් රාජිතට දැඩි වාග් ප්‍රහාරයක්

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” අනුරගෙන් රාජිතට දැඩි වාග් ප්‍රහාරයක්

Posted by Neth Gossip on Wednesday, August 23, 2017

නෙත් ගොසිප් ඇසුරෙන්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!