page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / තාර බැරලයක ඉදපු තලගොයෙක්ට යලි ජීවිතය ලබාදුන් මිහිපිට දෙවිවරු

තාර බැරලයක ඉදපු තලගොයෙක්ට යලි ජීවිතය ලබාදුන් මිහිපිට දෙවිවරු

තරුණයෝ පිරිසක් පසුගියදා පින්නදූව ප්‍රදේශයේ  මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙන ඇවිත් තිබ්බ තාර බැරලයක හිටපු අමුත්තෙක් හොයාගන්නෙ අසරණ වෙලා සිටියදීය.මේ අමුත්තා වෙන කිසිවෙකු නොවෙයි තලගොයෙක්. කුඹුරුවලින් වතුර ටිකක් වත් නොබී යන්නේ  මේ සතා ගොවියට එමගින් පාඩුවක් සිදුවන්නේ යැයි සිතා කියා කතාවක් අපේ ජනප්‍රවාද වල සඳහන් වෙයි.කොහොම වුණත් අපේ තරුණයෝ මේ සතා බේරාගෙන උගේ ඇගේ තිබ්බ තාරත් ඉවත් කළා.මේ ඔවුන් මුහුණු පොතේ තැබූ සටහනයි.

“ටික දවසක් වෙනවා.. මෙයා ඉදියේ පාරේ දාලා ගියපු තාර බැරල් එක්කට රිංගලා…මායි අපේ ගෙදර අයයි එකතු වෙලා කොහොම හරි මේ අහිංසක සතාගේ ජීවිතේ බේරුවා… පැය 4ක් විතර ගියා ඉදපු තත්වෙටම ගන්න.. සතුටුයි”

ජායාරූප පහතින් නරඹන්න

මිතුරනටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!