page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Rape cases / අද උසස් පෙළ විභාගයට යන්න සිටි 19 හැවිරිදි සිසුවියක් තවත් කමාතුරයෙකුගේ ගොදුරක් වෙයි

අද උසස් පෙළ විභාගයට යන්න සිටි 19 හැවිරිදි සිසුවියක් තවත් කමාතුරයෙකුගේ ගොදුරක් වෙයි

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමේ ඛේදජනක සිද්ධියක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර – රක්වාන – බටේයාය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්.

මෙම සිසුවියගේ මව මීට මාසයකට පමණ පෙර මියගොස් ඇති අතර, පියා සමගින් ඇය නිවසේ වාසය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පියා රැකියාව සඳහා නිවසින් ගිය අවස්ථාවේ නිවසට ඇතුළුවී ඇති සැකකරු එම සිසුවිය දුෂණය කර ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Video sponsor – hiru Gossip

Check Also

කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

රථයකදි තරුණියකට වූ අපහසුතාවයක් පිළිබද පුවතක් වාර්තා වනවා. මෙම තරුණිය අපහසුතාවයට පත්ව ඇත්තේ මහනුවර සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!