page hit counter
Monday , October 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ශ්‍රී ලංකා, ඉන්දියා තරගය අතරවාරයේ නරඹන්නන් කුපිත වෙයි – බොතල් වලින් ගසයි

ශ්‍රී ලංකා, ඉන්දියා තරගය අතරවාරයේ නරඹන්නන් කුපිත වෙයි – බොතල් වලින් ගසයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද පැවැති එක්දින තරගයේ අවසන් කොටසේදී නරඹන්නන් බාධා කිරීම නිසා තරගය අතරමග නතර කරන ලදි.

ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ට 210 ක් ව තිබියදී සිටියදී නරඹන්නන්ගේ බාධා කිරීම් නිසා තරගය තාවකාලිකව නතර කෙරිණ. ඒ වන විට ඉන්දීය පිලට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 8 ක් පමණි.

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!