page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Off road / බෞද්ධ කොඩියට ඇයි මේ නිගා… මෙතන එක සිංහල පිරිමියෙක් ගැහැණියෙක් හිටියේ නැද්ද?

බෞද්ධ කොඩියට ඇයි මේ නිගා… මෙතන එක සිංහල පිරිමියෙක් ගැහැණියෙක් හිටියේ නැද්ද?

මේ පින්තූරය මේ දිනවල අන්තර්ජාලයේ මුහුණු පොතේ හුවවමාරු වෙමින් පවතී. බෞද්ධ කොඩියට නිගා දෙමින් තරුණියන් පිරිසක්‌ යට ඇඳුමේ කොටසක්‌ ලෙස බෞද්ධ කොඩිය යොදාගැනීම පහත් වැඩකි. මේ ගැන සොයා බලා හෙළිදරව් කිරීම බලධාරීන්ගේ යුතුමකි.

මේමොන අපරාධයක්ද? මේ තරුණියන් පිරිසක් බෞද්ධ කොඩිය ඇදගෙන මහ පාරේයනවා. මෙතන එක සිංහල පිරිමියෙක් ගැහැණියෙක් හිටියේ නැද්ද?

පින්තුරය පහතින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!