page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බෝට්ටුවක් පෙරළී උසස් පෙළ සිසුන් 6 දෙනෙකු මිය යයි

බෝට්ටුවක් පෙරළී උසස් පෙළ සිසුන් 6 දෙනෙකු මිය යයි

යාපනය මණ්ඩති දුපතේ දී අද (28) පස්වරුවේ බෝට්ටුවක් පෙරළීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 6 දෙනකු දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද විභාගය අවසන් වී මණ්ඩතිව් ප්‍රදේශයට පැමිණ මුහුදේ බෝට්ටු පැදීමට ගොස් ඇති බවයි.

එහිදී එක් සිසුවෙකු පමණක් දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් සිසුන් සොයා නාවික හමුදාව හා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!