page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / සුව අරණ / ඔබත් දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා ද? එහෙනම් මේ දේත් දැනගනම ආහාරයට ගන්න.

ඔබත් දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා ද? එහෙනම් මේ දේත් දැනගනම ආහාරයට ගන්න.

කෙසෙල් යනු අපේ රටේ අවුරුද්දේ ඕනෑම කාලයකදි ඕනෑම ප්‍රදේශයකදි දැකගත හැකි කව්රුත් ප්‍රිය කරන රසවත් ගුණවත් පළතුරක්. ඇපල් හා සැසදීමේදි කෙසෙල් වල හතර ගුණයක් ප්‍රෝටීනද, දෙගුනයක් කාබොහයිඩ්‍රේට ද, තුන්ගුනයක් පොස්පරස් ද, පස්ගුණයක් විටමින් A සහ යකඩද, අඩංගුවේ. එමෙන්ම ඉදීම වැඩිවන තරමට එහි ගුණාත්මක භාවයද ඉහල යයි. කෙසෙල් වල fructose, sucrose සහ glucose යන තුන් ආකාරයක සීනි හා තන්තු (fiber)වර්ග අඩංගු වෙයි.එම නිසා බොහෝ වේලාවක් කුසගිනි නොදැනි සිටිමට කෙසෙල් අනුභවය හේතුවක් වේ .

තවත් දේවල් පහත වීඩියෝවෙන් බලන්න..

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!