page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Rape cases / තම ලෙයින් ජාතක කළ දියණියන් දෙදෙනාට කාමාතුර පියෙකු කළ අහස පොලොව නුහුලනා අපරාධය

තම ලෙයින් ජාතක කළ දියණියන් දෙදෙනාට කාමාතුර පියෙකු කළ අහස පොලොව නුහුලනා අපරාධය

මඩකලපුව මන්ජන්තොඩුවායි හි 6 හැවිරිදි හා 8 හැවිරිදි තමන්ගේම දියණියන් ලිංගික අපචාරවලට ලක් කල පියෙකු ලබන 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා නියෝග අද නියෝග කළා.

සැකකරු 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සිය බිරිඳගෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන සිටි බවත් දරුවන් මව සමග වෙසෙන බවත් විමර්ශන වලින් හෙලිව තිබෙනවා.

පියා තමන්ව රැගෙන ගොස් ලිංගික අතරව කළ බවට දියණියන් විසින් සිය මවට පවසා ඇති අතර මව විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණා.

පසුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පසු පියා හා දරුවන් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ලබන 08 වන දින ඒ පිළිබඳව වාර්ථා ඉදිරිපත් කරන ලෙසත් පියා 8 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් විනිසුරු නියෝග කර තිබෙනවා.

Check Also

කොළඹ-නුවර බස් එකේදී තරුණියට ලිංගික ප්‍රදේශය පෙන්නු අයියා මෙන්න | ViDEO

රථයකදි තරුණියකට වූ අපහසුතාවයක් පිළිබද පුවතක් වාර්තා වනවා. මෙම තරුණිය අපහසුතාවයට පත්ව ඇත්තේ මහනුවර සිට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!