page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ජායාරූප සංස්කරණය කිව්ව බෞද්ධ කොඩියෙන් විලි වසාගත් සිද්ධියේ වීඩියෝව නිකුත් වෙයි – වීඩියෝ

ජායාරූප සංස්කරණය කිව්ව බෞද්ධ කොඩියෙන් විලි වසාගත් සිද්ධියේ වීඩියෝව නිකුත් වෙයි – වීඩියෝ

සිංහල බෞද්ධ ජනතාවගේ සංකේතයක් වන බෞද්ධ කොඩියේ ආකාරයට සැකසුනු ඇදුමක කොටසක් හැද සිටිනා තරුණියන් පිරිසකගේ ඡායාරූපයක් පිළිබඳව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දින වල කතාබහට ලක්ව තිබේ.

මෙම ඡායාරූපය කිනම් අවස්තාවකදී ලබා ගත් එකක්දැයි හෙළිව නොතිබෙන අතර බෞද්ධ සිද්ධස්ථානයක ආගමික උත්සවයකදී ලබා ගත් ඡායාරූපයක් බව කියවෙනවා.කෙසේ වෙතත් තවත් පිරිසක් සදහන් කරන්නේ මෙම ඡායාරූප යම් කිසිවෙකු විසින් සංස්කරණය කිරීමෙන් පසු සමාජජාලා වෙබ් අඩවි වලට එකතු කළ දර්ශන බවයි.

සැබෑ ඡායාරූපය ලෙස ඔවුන් වෙනත් ඡායාරූපයක් ඉදිරිපත් කර තිබුනා.කෙසේ වෙතත් මෙම ඡායාරූප දෙක අවස්තා දෙකක ඡායාරූප දෙකක් බව සහ පැහැදිලි වෙනස්කම් දර්ශනය වන බවද තවත් පිරිසකගේ මතයයි.නමුත් මෙහි වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයේ ප්‍රචාරණය වෙමින් පවතී.පහතින් එම වීඩියෝව නරඹන්න

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!