page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / මිනී මස් කාපු හතරදෙනෙක් පොලීසියට කොටු – මිනිස් අතක් සහ කකුලක් පොලිසියටත් දීලා

මිනී මස් කාපු හතරදෙනෙක් පොලීසියට කොටු – මිනිස් අතක් සහ කකුලක් පොලිසියටත් දීලා

“මිනී මස් කාල මට දැන් එපා වෙලා” යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු පුරුෂයන් සිවු දෙනෙකු මිනී මස් කෑමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

පොලිසියට පැමිණි පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව පොලිසිය ඔහු ක්වාසුලු නටාල් (KwaZulu-Natal) ප්‍රදේශයේ නිවාසයකට රැගෙන ගිය අවස්ථාවේ තවත් මිනිස් සිරුරු කොටස් හමු වී තිබේ.

සැකකරුවන් අතරින් දෙදෙනෙකු සාම්ප්‍රදායික කට්ටඩියන්වන අතර, ඔවුන් සිවුදෙනාට එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ.

Check Also

සෞදියේදී අතුරුදන් වූ අපේ ලාංකිකයන් සොයන්න උදව් කරන්න – පවුලේ ඥාතින්ගේ බැගැපත් ඉල්ලීමකි

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් එහි දී අතුරුදන් වූ පහත සඳහන් පුද්ගලයන් ගැන ශ්‍රී ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!