page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සනත් ජයසූරියගෙන් පලිගන්න රෙනෝ සිල්වා කරපු අමුනුස්ස වැඩේ මෙන්න!

සනත් ජයසූරියගෙන් පලිගන්න රෙනෝ සිල්වා කරපු අමුනුස්ස වැඩේ මෙන්න!

පහත ඇති headline එක ඔබට නුපුරුදු එකක් නොවනු ඇත. මන්දයත් ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් ප්‍රවෘත්තියක් වාර්ථා කර තිබුනේ එලෙසය.

අප පූර්විකාවට එලෙඹෙමු!

වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව ක්ශේත්‍රයේ ඇති වී තිබෙන අසහනකාරි තත්වය හමුවේ සිය ඉල්ලා අස්වීම මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබේ. “ඉතා දුක්බර ලෙස කඳුලු අතරින් ඉල්ලා අස්වන අතර ජීවිතය බඳූ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ ප්‍රේක්ශකයින්ගේ පසුගියදා හැසිරීම පිලිබඳව කලකිරීම” නිසා මෙම ඉල්ලා අස්වීම සිදු කරන බව තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය ඇතුලු සගයයින් සිය ලිපියෙහි දක්වා ඇත.

මෙම ඉල්ලා අස්වීමත් සමග ඇතම් පිරිස් සිය මතයන් සිය යෝජනා චෝදනා තේරීම් කමිටුවට ඉදිරිපත් කරන්නට විය. රෙනෝ සිල්වාගේ අධිපතිත්වයෙන් යුත් හිරු මාධ්‍ය ජාලය මෙම සිදුවීම හඳින්වූයේ මා පෙර ඔබට පෙන්වා දුන් heading එකෙනි.

කල දුටු කල ඉහවහ ගැනීම නම් න්‍යාය අනුගමනය කරමින් සිය පෞද්ගලික පලිගැනීමක් ක්‍රිකට් හරහ සිදු කරගැනීමට මේ වන විට හිරු ජඩමාධ්‍ය කරුවන් සැදී පැහැදී සිටී. එයට ආසන්නතම හේතුව මුලු ශ්‍රී ලංකාවසීන්ම දන්නා කරුනකි. එහෙත් හෝද හෝද මඩේ දැමීමෙන් තමන්ට එම මඩ කෑමට සිදුවන බව රෙනෝ ඇතුලු පිරිස තවමය්හ් නොදනී.

සනත් ජයසූරිහට ප්‍රහාර එල්ලකිරීමට වවෙර දරපු ඔවුනටම දැන් ප්‍රතිප්‍රහාර සමාජ මාධ්‍ය වෙතින්ම එල්ලවෙමින් පවතී. මක්නිසාදයත් හිරුට, රෙනෝර්ට වඩා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලොවේ රජු වන් වූ සනත් ජයසූරියට මිනිසුන් ලෙන්ගතුය.

රෙනෝර්ට සනත් සමග ඇති අමනාපය අප උනත් නොලියන්නේ එම ප්‍රශ්නය විසඳී ඇති නැවත නොඇවිස්සිය කරුනක් නිසාවෙනි. වැදගත් මාධ්‍යකරුවන් එසේ නොකරන නිසාවෙනී. තවද හිරු මාධ්‍ය ජාලය විසින්, පොඩි ෆේස්බුක් පිටු කිහිපයකට මුදල් ලබාදී සනත්ට මඩ ගසනුද අපට දැකගන්න ලැබුනි,

-adaharaya

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!