page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කරයි.

පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කරයි.

ප්‍රවීන රංගන ශිල්පිනී, පාර්ලිමෙන්තු මන්ත්‍රිනී  ගීතා කුමාරසිංහ පිලිස්සුම්තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට  ඇතුලත් කෙරේ

Update – 1

ඇයගේ කොළඹ පිහිටි නිවසේදී ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් ඇතිවූ අනතුරකින් ඇය පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Update – 3

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න

Check Also

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඉවතට – පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!