page hit counter
Friday , September 22 2017
Breaking News
Home / Off road / දකුණු කොරියාවේ රැකියාවකට යන්න හිතනවානම් මේ ගැනත් අනවාරෙන්ම දැනගන්න

දකුණු කොරියාවේ රැකියාවකට යන්න හිතනවානම් මේ ගැනත් අනවාරෙන්ම දැනගන්න

රැකියාව සදහා අයදුම්කිරීමට අවශ්‍ය සුදුසුකම්

වයස අවුරුදු 18ත් 40ත් අතර පුද්ගලයකු වීම.

EPS-TOPIK සමත් වීම.

කොරියාණු ආණ්ඩුව මගින් නිර්ණිත වෛද්‍ය පරීක්ෂාවෙන් සමත් වූ පුද්ගලයන්.

සිරගතවීමක් හෝ ඊට වැඩි දඩුවමකට ලක් නොවූවකු වීම.

කොරියාවෙන් පිටුවහල් කිරීම හෝ පිටවීම සම්බන්ධයෙන් අතීත වාර්තා නොමැති වීම.

අයදුම්කරු විසින් රැකියාව සදහා අයදුම් කිරීමට ප‍්‍රථම ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍රය ඉදිරිපත් කල යුතුය.

රැකියා අයදුම්පතක් සකස් කරනු ලබන ආකාරය

නියම කරනු ලැබූ රැකියා අයදුම්පතක් ශ‍්‍රම බලය සැපයීමේ රට සහ කොරියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් ප‍්‍රකාරව නිර්දේශිත ශ‍්‍රම බලය සැපයීමේ ඒජන්සිය වෙත ලබා දීම.

රැකියාව සදහා අයදුම්කිරීමේ කාල සීමාව

රැකියා අයදුම්පත‍්‍රය සහ අවශ්‍ය ලියවිලි EPS-TOPIK හි වලංගු කාල සීමාව (වසර 2) තුලදී ලබා දීම.EPS-TOPIK හි වලංගු කාල සීමාව (වසර 2) ඉකුත් වන්නේ නම් අපේක්ෂකයා නැවතත් EPS-TOPIK සමත් විය යුතුය.

රැකියා අයදුම්කරණය සදහා වලංගු කාල සීමාව – අනුමත කරන දිනයේ සිට වසරක කාල සීමාවක්

TOPIK රොස්ටරයෙහි වලංගු කාල සීමා තුල සේවකයා හට සේවා ගිවිසුමක් අත්සන් කිරීමට නොහැකි වුවහොත් EPS-TOPIK වලංගු කාල සීමාව ඇතුලතදී ඔහුට/ඇයට ඒ සදහා නැවත අයදුම් කිරීමේ හැකියාවක් ඇත.

හැමෝමෙ දැනගන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි – ඊ-මනි හොරුන්ට හසුවෙන්න එපා

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!