page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

2017 ඡන්ද හිමි නාමලේඛනයට මෙතෙක්‌ ලියාපදිංචි වීමට නොහැකි වූ පුද්ගලයන්ට ඉල්ලුම් කිරීමට ලබාදී තිබෙන කාලය හෙටින් (06 දා) අවසන් වෙයි.

ලියාපදිංචිය ලබා නොමැති පුද්ගලයන්ට හෙට දිනය ඇතුළත තමන්ට අයත් දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාලයට පැමිණ ලියාපදිංචිය ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

2017 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති නම් වහාම අදාළ මැතිවරණ කාර්යාලවලට දැනුම් දීමට කටයුතු කරන ලෙස වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන්ගේන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

☛2017 ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද කියා මෙතැනින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!