page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Off road / ගොක්‌කොළ වලින් සිත්තම් මවන ඡායාරූප කලාවට උපන් හපනුන් මෙන්න

ගොක්‌කොළ වලින් සිත්තම් මවන ඡායාරූප කලාවට උපන් හපනුන් මෙන්න

බෙලිඅත්ත සිරිසුනන්ද මහා විහාරස්‌ථානයේ පවත්වාගෙන යනු ලබන බෙලිඅත්ත චිත්‍රකලා අධ්‍යාපන අංශයේ පාඨමාලා අංක 14 හි ගොක්‌කොළ ඡායාරූප නිර්මාණය කිරීම පිළිබඳව හැදැරූ තංගල්ල කඳුරුපොකුණ පුංචි වැවවත්ත පදිංචි නිශ්aශංක පුෂ්පකුමාර වීරතුංග සහ බරවකුඹුක පරණපාර පදිංචි ආර්. ජී. නිශාන්ත යන අය විසින් ගොක්‌කොළවලින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ සහ රුහුණේ සිටි දේශපාලන නායකයකු සහ හිටපු නියෝජ්‍ය කථානායකවරයකු වූ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාගේ ඡායාරූප මෙහි දැක්‌වේ.

මෙම චිත්‍රකලා පාඨමාලාවේ උපදේශක ප්‍රවීණ චිත්‍රශිල්පී කලාභූෂණ සම්මානලාභී බෙලිඅත්තේ ජයරත්න අබේසූරිය මහතාද මෙහි වෙයි.

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ඇග දැක්කම කවුරුත් බය වෙන බර උසුලන බෝනික්කිය මෙන්න

ඇයට තිබෙන්නේ දෙතුන් වරක් හැරී බලන්නට තරම්ම ලස්සන මුහුණක්. සිහින් ඇහි බැම,කොළ පාට ඇස්, රතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!