page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / දේශපාලන / අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ වන විට කල් දමා තිබෙනවා..

අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය මේ සම්බන්දයෙන්  ෆෙස්බුක් සටහනක් තබා තිබෙනවා..

අයහපත් කාළගුණික තත්වය මත 2017/09/10 දින රත්නපුර පැවැත්වීමට නියමිතව තිබු අප පක්ෂයේ 71වන සංවත්සරය දින නියමයකින් තොරව කල් දමන ලදි..(පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ)

එ.ජා.ප 71 වෙනි සංවත්සරය සැමරීම සදහා සූදානම්ව තිබෙන රත්නපුර සීවලි පිටිය මේ වන විට තිබෙන ආකාරයේ ජායාරූප කිහිපයක් පහතින්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!