page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / Off road / හෝටල් ක්ෂේත්‍රයේ රැකියා හොයන ඔබට කටාරයෙන් රැකියා අවස්ථා රැසක් මෙන්න

හෝටල් ක්ෂේත්‍රයේ රැකියා හොයන ඔබට කටාරයෙන් රැකියා අවස්ථා රැසක් මෙන්න

හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවෙන විදේශික ශ්‍රමිකයින්හට කටාර්හි තරු පහේ චීන ආපනශාලාවල රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

මෙම තනතුරු සදහා කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාවය පවතින බැවින් සුදුසුකම් අනුව රැකියා අවස්ථා සදහා යොමුවීමේ හැකියාවද හිමිවෙනු ඇත.

පුරප්පාඩු තනතුරු:

-මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩල සේවක

-ආහාර සැපයුම් සදහා බයිසිකල් රියදුරු

-පිරිසිදු කරන්නන්

අයදුම් කිරීමේදී බලපාන සුදුසුකම්:

ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව.මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩල හා පිරිසිදු කිරීමේ නිලධාරීන් වයස අවුරුදු 30ට වඩා අඩු වීම.
ආහාර සැපයුම් බයිසිකල් රියදුරු පුරප්පාඩු සදහා අයදුම් කිරීමේ වයස් අවුරුදු සීමාව 35ට වඩා අඩු වීම.මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩල සේවකයින් සදහා අයදුම් කිරිමේදී පිළිගත් ආපනශාලාවක හෝ හෝටලයක මුළුතැන් ගෙයි කාර්යමණ්ඩල හෝ සහයකයෙකු ලෙස වසරක සේවා පළපුරුද්ද.රියදුරු රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කිරීමේදී ගල්ෆ් රටක හෝ බංගලාදේශයේ බයික් රියදුරු වලංගු බලපත්‍රයක් තීබීම හා වසරක සේවා පළපුරුද්දක්ද.පිරිසිදු කරන්නන් සඳහාද අදාළ දැනුම හා අත්දැකීම්.

මූලික වැටුප් ප්‍රමාණය:

(මෙම වැටුප සේවා පළපුරුද්ද මත පදනම්ව වෙනස් වේ/ මූලික වැටුපට අමතරව අතිකාල දීමනා හා සන්තෝෂම් ද හිමියි.)

මුළුතැන්ගෙයි කාර්‍ය මණ්ඩල සේවක – කටාර් රියාල් – 1300 – 1500 දක්වා

බයිසිකල් රියදුරු- කටාර් රියාල් 1300 – 1500 දක්වා

පිරිසිදු කරන්නන් -කටාර් රියාල් 900- 1000 දක්වා

මූලික වැඩ කිරීමේ පැය ගණන : පැය 09 + පැය 03ක් අතිකාල

නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් හා වෛද්‍ය පහසුකම් සේවය කරන සමාගම විසින් දරනු ලැබේ.

අයදුම්කරුවන් ස්කයිප් හරහා සිදුකරන සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගනී.

හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ඔබ සම්පූර්ණ විස්තර ඇතුළත් අයදුම් පත්‍රයක් qatarjobsbd@gmail.com විද්‍යුත් තැපෑලෙන් යොමු කළ යුතුය.

01712714168 යන දුරකථන අංකයෙන් සම්බන්ධ වීමෙන්ද රැකියා අවස්ථා සම්බන්ධ තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇත.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ඇග දැක්කම කවුරුත් බය වෙන බර උසුලන බෝනික්කිය මෙන්න

ඇයට තිබෙන්නේ දෙතුන් වරක් හැරී බලන්නට තරම්ම ලස්සන මුහුණක්. සිහින් ඇහි බැම,කොළ පාට ඇස්, රතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!