page hit counter
Monday , December 18 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / “සනත් ජයසූරීය මගේ ගුරුවරයෙක්, මා හට මග පෙන්වූවාට ඔහුට ස්තුතියි” – කෝලි

“සනත් ජයසූරීය මගේ ගුරුවරයෙක්, මා හට මග පෙන්වූවාට ඔහුට ස්තුතියි” – කෝලි

ජාත්‍යන්තර ගුරුවරුන්ගේ දිනය යෙදි තිබෙන්නේ ඔක්තෝම්බර් 5ස් වෙනිදායි.

කෙසේ වෙතත් ඉන්දීය සුපිරි පිතිකරු ජාත්‍යන්තර ගුරු දිනයට මසක් පමණ පෙර සිට එනම් අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට ස්තුති කර තිබෙනවා.

ඒ සිය නිළ ෆේස්බුක් ගිණුම හරහා.

එහිදි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන ඔහු සදහන් කරන්නේ ” මාගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට මග පෙන්වූවාට ස්තුතියි” යනුවෙනි.

සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙනවා.

ඒ අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.

විරාත් කෝලී ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ තැබු සටහන පහතින්

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

“ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගේ තත්වයට වැටෙන්නට එපා” – අමාත්‍ය අර්ජුන මහතාගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්..

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී  (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!