page hit counter
Friday , September 22 2017
Breaking News
Home / සුව අරණ / පිළිකා සෛල මට්ටු කරන රතු ලූණු – නාසයෙන් ලේ ගලන අයට නියම විසදුමක්

පිළිකා සෛල මට්ටු කරන රතු ලූණු – නාසයෙන් ලේ ගලන අයට නියම විසදුමක්

ආයුබෝවන් යාලූවනේ, අපි සියලූ දෙනාම ගොඩාක් කැමති ගොඩාක් නිරෝගීව ජිවත්වීමට. ලෙඩක් දුකක් නැතිව. අපේ පැරණි මුතුන් මිත්තන් වසර 100 ගණන් ඉතා නිරෝගීව ජිවත් වුනා.ලෙඩක් දුකක් නැතිව. ඒත් අද කාලයේදී ඒක හාත්පසින්ම වෙනස් වෙලා කියා කීවෝත් එඔබ එය පිළිගන්නවද? අද සමාජයේ බොහෝ දෙනාට විවිධ රෝග. ඒවා සාමාන්‍ය රෝග නෙමෙයි.දරුණු රෝග. පිළිකා ,අධි රුධිර පීඩනය, දියවැඩියාව, වැනි මාරාන්තික රෝගයි.

මේ හේතුව නිසා ඔබ මේ රෝගවලට බියෙන් පසුවෙනවාත් ඇති. ඒ නිසා ඔබේ හෙට දවසේ සුවය අපේක්ෂා කරන අපි, අද සමාජයේ වේගයෙන් පැතිර යන රෝගයක් වන පිළිකා අවධානම බැහැර කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි. මෙම ලිපිය තුළින් නාසයෙන් ලේ ගැලිම ගැටලූවටත් විසදුම් ලබා දෙන අතර මෙම ප්‍රතිකර්මය තුළින් හෘදය ආරක්ෂා කරන අයුරුත් පවසනවා.

රතු ලූණු ඉතා විශ්මයජනක එළවළු වර්ගයක්. ඒ වගේම මෙය ආහාර සදහා විශේෂ රසයක් ලබා දෙනවා.එසේම අමතර ආහාරයක් ලෙස භාවිත කරන්නටත් පුලූවන්.සලාදයට මෙය එක් කිරිමෙන් විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට පුලූවන්.නමුත් බොහෝ දෙනා මෙය ආහාරයට ගැනීමෙන් වැලකි සිටිනවා.මන්ද යත් එය ආහාරයට ගත් විට කටේ දුගදක් ඇතිවන නිසා.නමුත් ඔබට ඇතිවන බොහෝ රෝගවලට පිළියම රතු ලූණු බව නම් අමතක කරන්න එපා.

හොදයි, දැන් බලමු රතු ලූනූ ආහාරයට එකතු කර ගැනිමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ මොනවාද කියා,

-පිළිකා සෛල වර්ධනය නතර වීම.

-දියවැඩියාව පාලනය.

-මලබද්ධය පාලනය කරයි.

-උගුරේ අමාරු සුව කරයි.

-නාසයෙන් ලේ ගැලීම නතර කරයි.

-ඔබේ හදවත ආරක්ෂා කර දෙයි.

-කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

එහෙනම් දැන් ඔබ රතුලූනු ආහාරයට නොවරදවාම එක් කරගනිවි කියා අප විශ්වාස කරනවා. එහෙනම් මේ වටිනා තොරතුරු ඔබගේ යහළුවන් අතරට ගෙන යාමට අමතක කරන්න එපා .ඒ විතරක් නොවෙයි, අපේ gossip-lanka sinhala news fan page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.යාලූවනේ තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න ,අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්න කියා ආදරයෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට සුභ දවසක්..

Check Also

ඔබත් දිනපතා කෙසෙල් ආහාරයට ගන්නවා ද? එහෙනම් මේ දේත් දැනගනම ආහාරයට ගන්න.

කෙසෙල් යනු අපේ රටේ අවුරුද්දේ ඕනෑම කාලයකදි ඕනෑම ප්‍රදේශයකදි දැකගත හැකි කව්රුත් ප්‍රිය කරන රසවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!