page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති – දන් වළදන පාත්තරේට ගිය කලක්

දඩ ගෙවන්න පිණ්ඩපාතයේ වඩිති – දන් වළදන පාත්තරේට ගිය කලක්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කර ඇති දඩ මුදල එකතු කර ගැනීම සඳහා අද (15) උදෑසන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා මහ සඟරුවන පිණ්ඩපාත චාරිකාවක නිරත විය.

හාමුදුරැවන් වහන්සේලාට පාඩුවේ ඉන්න නොදි මහා පාප කර්මයකට අතගසා දෙලෙවෙම අඳුරැ කරගන්නා සෙයකි,මෙහිලා දැකිය හැකි වන්නේ මිලියන ගානක චුදිත වන්දියක් ගෙවිමට මහා සඟරැවනේ දායකත්වය ලබා දිමකි,

මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කැන්න

Check Also

ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම තියද බලන්න මෙතැනින්

2017 නව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවන කිසිදු පුද්ගලයකුට ඉදිරි වසරේ පවත්වන මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!