page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / තම කුස උපන් එකම පුතාගේ මංගල දිනයේදී මවක් කළ අපූරු වැඩක් මෙන්න…! – වීඩියෝ

තම කුස උපන් එකම පුතාගේ මංගල දිනයේදී මවක් කළ අපූරු වැඩක් මෙන්න…! – වීඩියෝ

තම කුස උපන් එකම පුතණුවන්ගේ විවාහ උත්සවය සිදු වූ දිනයේදී මඟුල් පෝරුවේ කටයුතු මෙන්ම එම දිනයේ පැවැති සියලු චාරිත්‍ර මව විසින් සිදු කරන ලද අපූරු මංගල උත්සවයක් පිළීබඳව අපිට අහන්න ලැබුණා.

සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් විවාහ උත්සවයකදී පෝරුවේ චාරිත්‍ර සිදු කරන අයුරු මීට කලින් අප දැක නැත. එසේ චාරිත්‍ර සිදු කරන්නෙහි නම් එය කලාතුරකින් සිදු වන්නකි. රට තොට බොහෝ අවස්ථාවන්හිදී සිදු වන මඟුල් තුලාවන්වලදී වැඩි වශයෙන් එම චාරිත්‍රයන් සිදු කරන්නේ පිරිමි පාර්ශ්වයේ අය විසිනි. එහෙත් මෙහි සියලු කටයුතු කාන්තාවක විසින් සිදු කිරීම මෙහි විශේෂත්වයයි. ඇයගෙන් දැන ගැනීමට හැකි වූ පරිදි මංගල අවස්ථාවන් වලදී මංගල පෝරුවේ කටයුතු ඇය විසින් සියයකටත් වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

මේ එම වීඩියෝවයි.

හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!