page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ කියා සිටියේය.

නායකයන් නොමැතිව කිසිවෙකුට මෙවැන්නක්‌ කළ නොහැකි යෑයි කී මහින්ද රාජපක්‌ෂ මහතා මෙය බොහෝ දුරට සැලසුම් සහගතව කරන ලද්දක්‌ බව පෙනී යන බවද කීය.

මාධ්‍ය තුළ මෙම දර්ශන දුටු බොහෝ දෙනෙකු මෙම සිද්ධිය පිළිබඳව පිළිකුල් සහගතව කතා කරන බවද මෙය වෙනත් ආගම් පවා හෙළා දකින බවද සඳහන් කළේය.

දිවයින පුවත්පත ඇසුරෙනි

egossip.lk – Gossip Lanka

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!