page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / තරුණියන් වනසන Online ගණිකා මඩම මිතුරියෝ ගණිකා ජාවාරමේ සුල මුල මෙන්න

තරුණියන් වනසන Online ගණිකා මඩම මිතුරියෝ ගණිකා ජාවාරමේ සුල මුල මෙන්න

Mithuriyo.com නමැති වෙබ් අඩෙවියක් හරහා සූක්ෂම ආකාරයෙන් සිදුවන මහා පරිමාණ ගණිකා ජාවාරමක් පිලිබඳව තොරතුරු රැසක් වාර්තා වී තිබේ.

මිතුරන් හදුනාගැනීම සඳහා තිබෙන වෙබ් අඩෙවියක් ලෙස දක්වමින් මෙම ගණිකා ජාවාරම සිදුකෙරෙමින් තිබෙන අතර ලංකාවේ තරුණ තරුණියන් රැසක් දැනටමත් මෙහි ගොදුරු බවට පත්ව තිබේ.

ඇමරිකානු ඩොලර් 10 ගෙවා එම වෙබ් අඩෙවියේ ලියාපදිංචි වූ පසුව රට පුරා සිටින ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ ජායාරූප සහ සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු එවනු ලබන අතර එම ගණුදෙනුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේද මෙම වෙබ් අඩෙවියයි.

රටපුරාම සිටින කාන්තාවන්ට අමතර ආදායමක් ඉපයීමට මෙම වෙබ් අඩෙවිය සමඟ සම්බන්ධ වන ලෙසට වූ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර විශ්ව විද්‍යාල සිසුවියන්ද මේ හරහා ගණිකා වෘත්තියේ නියැලෙමින් ආදායම් ලබන බවට වාර්තා වී තිබේ. දේශීය තරුණියන් මෙන්ම විදේශික තරුණියන්ද මෙම වෙබ් අඩෙවිය හරහා ගණිකා සේවා සපයනු ලබයි.

මෙම වෙබ් අඩෙවිය ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කරද තවමත් එයට ප්‍රවේශ වීමේ හැකියාව පවතී

මිතුරියො ඩොට් කොම් හා සුපිරිකෙල්ලො ඩොට් කොම් යන නම් වලින් පවත්වාගෙන යන ඔන්ලයින් ගණිකා ජාවාරම තහනම් කිරීමට රජයට බල කිරීම සඳහා මෙම පෙත්සමට ඔබේ අත්සන යෙදීමට මෙතැනින් පිවිසෙන්න.

සැවොම දැනුවත් කරන්න පහතින් මිතුරන් අතර ශෙයා කරන්න.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!