page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / election / එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඉවතට – පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල පාර්ලිමේන්තුවට

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඉවතට – පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට වටපිටාව සැකසෙන බවට ආරංචි මාර්ගවලින් සැළ වී ඇත

එමෙන්ම ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 6 ස්ථානය ලබා ගෙන සිටින ඇහැළියගොඩ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල පළාත් සභා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දක්වා සුදුසුකම් ලබනු ඇත

හේශා විතානගේ යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රී වරයකු වන අතර එතුමා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය ප්‍රාදේශිය කොට්ඨාශය තුළ වැඩිම මනාප ලබා ලබා ගනිමින් සභාපති වරයා වශයෙන් ද එලෙසම ප්‍රාදේශීය සභා නිල කාලය ඉකුත් වීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී එම වකවානුව තුළ ම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුව දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානය පත් වූ තරුණ මන්ත්‍රිවරයෙකි.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!