page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අසාද්සාලිගේ මුස්ලිම් ත්‍රස්තවාදයක තොරතුරු හෙළිවෙයි – හැම සිංහලයෙක්ම කැති ගානවා | වීඩියෝ

අසාද්සාලිගේ මුස්ලිම් ත්‍රස්තවාදයක තොරතුරු හෙළිවෙයි – හැම සිංහලයෙක්ම කැති ගානවා | වීඩියෝ

ශ්‍රි ලංකාව තුළ යළි ත්‍රස්තවාදයක් ඇති කිරිමේ අසාත්සාලිගේ කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවේ පසුගියදා තමිල්නාන්ඩු ජුනියර් විකාටන් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දි ඇති ජාතික එක්සත් පෙරමුණේ නායක අසාත් සාලි ත්‍රස්තවාදයකට නායකත්වය ලබා දිමේ තොරතුරු පිළිබද හෙළිව ඇත..

මේ වන විට ශ්‍රි ලංකා රජයට එරෙහිව දෙමළ ත්‍රස්ත්‍රවාදය නැගිසිටියා මෙන් මුස්ලිම් ත්‍රස්ත්‍රවාදි සන්නද්ධ ක්‍රියාදාමයක් මගින් රජයට එරෙහිව කටයුතු කිරිමට සිදුවන බවද අසාත්සාලි ප්‍රකාශ කර තිබේ.මුස්ලිම් ජනතාවට සන්නද්ධ විමට හැර වෙනත් විකල්පයක් නොමැති බව වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් අසාත් සාලි කියා සිටි.දැන් ඇත්තේ ආයුධ අතට ගැනිම පමණි.

ඒ සදහා ශ්‍රි ලංකාව තුළ පරිසරය සැකසි ඇත.මුස්ලිම් සන්නද්ධ ක්‍රියාදාමයකින් රජයට එරෙහිව කටයුතු කිරිම සදහා තමන්ද සහය දක්වන බව අසාත් සාලි පවසා තිබේ.මෙය සෘජුවම ත්‍රස්ත්‍රවාදයකට අනුබල දිමක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.ශ්‍රි ලංකාවේ පවතින නිතිය තුළ ත්‍රස්ත්‍රවාදයකට අනුබල දිමේ ප්‍රකාශ කිරිම ඒ සදහා උදව් කිරිම හා පෙනි සිටම දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රි ලාංකිය පුරවැසියෙකු ලෙස අසාත් සාලි පවතින නිතිය පවා උල්ලංඝනය කර ඇතැයි නිති විශාරදයෝ කියා සිටිති.

පසුගියදා එජාප නායක රනිල් වික්‍රමසංහ මහතා සමග උතුරේ පැවති සම්මේලනයකදි උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කල යුතු යැයි හඩ නැගුවෙකි.එසේම ශ්‍රි ලංකාව තුළ ජාතිවාදය ඇවිස්සිමේ කෙටි පණිවිඩ යවමින් මුස්ලිම් ජනතාව ප්‍රෙකා්ප කිරිමේ චෝදනාවක්ද අසාත් සාලි වෙත එල්ල වි ඇත.දෙමළ ඩයස්පෝරාව සමග සෘජු සම්බන්ධතා පැවැත්විමක් ගැනද තොරතුරු හෙළිවේ.රට යළි අරාජික කොට ත්‍රස්ත්‍රවාදි ක්‍රියාදාමයක් වෙත යොමු කරවිමේ බටහිර හා කොටි හිතයිෂි දෙමළ ඩයස්පෝරා උත්සාහයට අසාත් සාලි සෘජු දායකත්වයක් සපයන බවට චෝදනා එල්ල වි ඇත.

වීඩියෝ පහතින් බලන්න

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!