page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනය නිකුත්කල නිවේදනය මෙන්න

ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනය නිකුත්කල නිවේදනය මෙන්න

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ පෙරේදා පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා.

ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටීමකට ලක්වුණා.

වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුණා.

ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මක වුයේ නැහැ.

කෙසේවෙතත් මෙම බිඳ වැටීම නිසා ඩයලොග් ආයතනයෙන් පාරිභෝගිකයන්ට සහන සේවාවක් දී තිබෙනවා.

එනම් ඩයලොග් පාරිභෝගිකයන් විසින් එම දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

දිනපතා මෙවැනි දේවල් බලන්න එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!