page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන තිබියදීත් දසුන් බෝඩිමේදී ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි

පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන තිබියදීත් දසුන් බෝඩිමේදී ගෙල වැලලාගෙන අවසන් ගමන් යයි

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මිට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා. හිරු රූපවාහිනියේ විකාශය වූ “කව්රුන්ද නුඹ මගේ” ටෙලි සිත්තමට රංගනයෙන් දායක වූ ඔහු විවාහකයෙක්.

බොහෝ රූපරචනා සඳහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.පන්නිපිටියේ බෝඩිමක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේ සිටයි.

ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සඳහන්. එමෙන්ම ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන තිබෙන බවත් සඳහන්.

ඔහු මිට දින කිහිපයකට කලින් ඔහුගේ මුහුණත් පොතේ “දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……
RIP..” සදහන් කර තිබෙනවා.

එම සටහන පහතින්



එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ඉරාජ්ට කනේ පහරක් – වික්ටර්ට මඩ ගහපු ඉරාජ්ගේ ජීවිත කතාවත් වීඩියෝවක් විදියට නිකුත් වෙයි – ටොක්කට ටොක්ක

දැන් ලංකාවේ ගීත කලාව ගැන ඇහුවොත් ඔබට විවිධ උත්තර තියෙයි? ඒ අතර පසුගිය කාලේ නිකුත්වූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!