page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කවුරු මොනවා කීවත් දසුන්ගේ මව සහ බිරිඳ සියල්ල හෙළිකරයි – දසුන් අවසානෙට ලියපු ලියුම මෙන්න

කවුරු මොනවා කීවත් දසුන්ගේ මව සහ බිරිඳ සියල්ල හෙළිකරයි – දසුන් අවසානෙට ලියපු ලියුම මෙන්න

සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ ජනප්‍රිය නලු දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින් බවයි මාධ්‍ය රැසක් වාර්තා කර ඇත්තේ.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද..? තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්..? අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා. ඒ දසුන්ගේම මව කියපු කතාවකින් බවයි මාධ්‍ය රැසක් වාර්තා කරන්නේ.

එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා. ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා. ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්. පාසල් කාලයේ ඉඳලා තිබුණු දීර්ඝ ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්. ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරන බවත් සඳහන්.

කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ජනප්‍රිය නිළිය සමග විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා. ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ පවසා සිටි ආකාරය මාධ්‍ය රැසක් වාර්තා කර ඇත්තේ මෙලෙසින්,

“ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ.. අපි අයින් වෙමු.. දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා” එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණ පණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක එම ජනප්‍රිය නිළිය ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.ඔහු සියදිවි නසාගැනීමට පෙර ලියු ලිපිය පහතින් නරඹන්න



එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!