page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / තරු හුට පට / වික්ටර් රත්නායකට මඩ ගැසූ ඉරාජ්ට පේෂල රිදෙන්න කියපු කතාව මෙන්න – වීඩියෝ

වික්ටර් රත්නායකට මඩ ගැසූ ඉරාජ්ට පේෂල රිදෙන්න කියපු කතාව මෙන්න – වීඩියෝ

වික්ටර් රත්නායකගේ ජිවිත කතාව දාලා හදපු ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව ගැන පේෂල ඉරාජ්ට රිදෙන්න කියපු කතාව මේ වනවිට ලංකාවේ මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව ගැන මේ වනවිට සමාජ ජාල ඔස්සේ පවා විශාල විරෝධයක් එක්වෙමින් පවතිනවා පියුමි හංසමාලිගේ ආන්දෝලනාත්මක රංගනය නිසා මේ වනව්ට මේ ගැන දැඩි කතාබහක් හටගෙන තිබෙනවා ඉරාජ්ගේ සමීපතමයකු වන පෙස්හලද මේ වනවිට මේ ගීතය පිලිබඳ සිය අදහස සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා “මුලින්ම වික්ටර් මහත්මය කියන්නේ කවුද කියලා මුලින් දැනගෙන ඉන්න ඕනේ” පේෂල ඉරාජ්ට දැනෙන්න කිව්ව කතාව මෙන්න

වීඩියෝව පහතින් බලන්න..

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

One comment

  1. I see you don’t monetize your page, don’t waste your
    traffic, you can earn additional bucks every month because you’ve got hi
    quality content. If you want to know how to make extra
    bucks, search for: Mrdalekjd methods for $$$

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!