page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අයවැයෙන් පස්සේ බාර් වලට දුවන්න ඕනි නෑ වයින් හා බියර් ඕනෑම කඩයකින් ගන්න පුළුවන්

අයවැයෙන් පස්සේ බාර් වලට දුවන්න ඕනි නෑ වයින් හා බියර් ඕනෑම කඩයකින් ගන්න පුළුවන්

වයින් හා බියර් අලෙවිය සඳහා පවතින බලපත්‍ර නීතිය මෙවර අයවැයෙන් ලිහිල් කිරීමට යන බව වාර්තා වෙනවා.සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ වයින් හා බියර් බලපත්‍ර සඳහා පවතින නීතිය ලිහිල් කිරීමට බලාපොරොත්තු වන අතර මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර මෙවර අයවැයේදී ඒ පිළිබඳ තීරණය ඉදිරිපත් කරන බව යි.

සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ලෝකයේ සෑම රටකම පාහේ ඕනෑම කඩයකින්ම වයින් හා බියර් මිලදී ගත හැකි නමුත් ඒවා අලෙවියට බලපත්‍ර අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!