page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / වික්ටර්ගේ බිරිඳගෙන් ඉරාජ්ට සැර පිළිතුරක් – “ඉරාජ් ඒතරම් මහ ලොකු කෙනෙක් නම් නෙවෙයි”

වික්ටර්ගේ බිරිඳගෙන් ඉරාජ්ට සැර පිළිතුරක් – “ඉරාජ් ඒතරම් මහ ලොකු කෙනෙක් නම් නෙවෙයි”

ඉරාජ්ගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ ගැනීමක් ලෙස මේ වනවිට දැඩි කතා බහක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමක් කිරීමට අපි අදහස් කළා.

වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් පවසා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.

“මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ.එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ.අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.”

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

පියුමි චාටර් කලා වගේ ඉරාජ්ටත් සලකන්න ඉරාජ්ගේ රෙදි ගැලවෙන්න පිං පොං දීපු ටෝක් එක – වීඩියෝ

දැන් ලංකාවේ ගීත කලාව ගැන ඇහුවොත් ඔබට විවිධ උත්තර තියෙයි? ඒ අතර පසුගිය කාලේ නිකුත්වූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!