page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / තවත් අවුරුදු 16ක පාසල් සිසුවියක් දුම්රියට පැන දිවි නසා ගනියි – වීඩියෝ

තවත් අවුරුදු 16ක පාසල් සිසුවියක් දුම්රියට පැන දිවි නසා ගනියි – වීඩියෝ

අවුරුදු 16ක සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි. ඊයේ (27දා) මෙම සිදුවීම සිදුව තිබේ. වෙයන්ගොඩ ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇය සියදිවි නසාගැනිමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පවසයි. වෙයන්ගොඩ පසු වී ගම්පහ ස්ටේසන් එකට කිලෝමීටර් 2ක් පමණ දුරින් මෙය සිදු වී ඇත.

වීඩියෝ හා ඡායාරූප පහතින්

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!