page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / තරු හුට පට / “මම ශලනිට වෙඩි තියනවා” කාවිංග පෙරේරා කියයි – වීඩියෝ

“මම ශලනිට වෙඩි තියනවා” කාවිංග පෙරේරා කියයි – වීඩියෝ

කාවිංග පෙරේරා කියන්නෙ මේ දවස්වල බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දිනවලහිරු ටිවී ඔස්සේ දිගහැරෙන මල් හතයි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන ඔහු මෙවර ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගත්තා.

දින 7ක් තුළ තරුණියන් හත් දෙනෙකුට ආදරය කරන තරුණයෙකුගේ චරිතයකට පණ පොවන ඔහු සැබෑ ජීවිතයේ ආදරය ගැනත් මේ සංවාදයේදී හෙළිදරවු කළා.

වීඩියෝව පහතින් බලන්න

Video Sponsor – Hiru Gossip

එක්වන්න අපගේ Facebook පිටුවට – @gossiplankasinhalanewswebsite
හැමෝටම බලන්න පහතින් ශෙයාර් කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!